අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිතව වසර 4 ක සිර දඬුවමක් January 24, 2023 අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ විශ්‍රාමික යුධ හමුදා මේජර් අජිත් ප්‍රසන්නට බරපතල වැඩ සහිත වසර හතරක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලයි මෙම තීරණය ලබාදී ඇත්තේ. ඒ ඇතුළු අධිකරණ පුවත් කිහිපයක් දැන්.