කළු විරෝධතා සතිය තුන්වන දිනටත් January 25, 2023 රජය අසාධාරණ බදු ප්‍රතිපත්තියට හා ඖෂධ හිඟයට විසදුම් ඉල්ලමින් වෛද්‍යවරුන් ආරම්භ කර ඇති කළු සතියට අදට දින 03ක්. අදත් වෛද්‍යවරුන් කළු පටි පැළඳ රෝගීන්ට ප්‍රතිකාර කළා.