බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කල දැව තොගයක් පොලිස් භාරයට January 27, 2023 බලපත්‍ර නොමැතිව දිවතොටවෙල සිට වැලිමඩ දක්වා ලොරි රථයකින් ප්‍රවාහනය කල දැව තොගයක් ඊයේ පොලිස් භාරයට ගෙන තිබෙනවා. ලොරි රථයේ සිටි පුද්ගලයින් තිදෙනෙකු වැලිමඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.