වලව්වකින් වලව්වකට මාරු වුණු බලය ජනතාව අතට ගන්න සූදානම් – ටිල්වින් කියයි February 2, 2023 මීට පෙර වලව්වකින් වලව්වකට මාරු වුණු බලය, දැන් ජනතාව අතට ගන්න ජනතාව සූදානම් බව ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා. ඔහු ඒ බව ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන ආයතන අපේක්ෂක හමුවට එක්වෙමින්.