වෘත්තීය සමිති 40ක නියෝජිතයින් අද ජනපති හමුවෙයි

Share

වරාය, විදුලිය, වෛද්‍ය, ජල සම්පාදන, බැංකු, ඛණිජ තෙල් සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තිය සමිති 40 ක් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතු අද (25) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිත බව වාර්තා වනවා.

රජය විසින් පනවා ඇති අසාධාරණ බදු ප්‍රතිපත්තිය අහෝසිකර සාධාරණ බදු ප්‍රතිපත්තියක් සකස් කිරීම පිළිබඳව එහිදී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Read more

Local News