පත්තර කියවීමේ කලාවෙන් ඔබ්බට ගොස් ජනතාවගේ බුද්ධියට ආමන්ත්‍රණය කරන සියත අද (27) කතුවැකිය පහතින් නැරඹිය හැකිය.
ලොකු අය සැපට ඉද්දී මහ පොළවේ ගැටෙන්නේ දුක් විදින ජනතාව
දෙමළ සන්ධානය මාර්තු 19ට පෙර ඡන්දය ඉල්ලන්නේ ඇයි?
ස්වාභාවික විපත් ගැන අපිට තියෙන දැනුම ප්‍රමාණවත්ද?
ඇතාටත් අහිමි කරපු දළ දෙකට නඩු කියන මිනිස්සු
යන මාතෘකා සම්බන්ධයෙන් සාකච්ඡාව නැරඹිය හැකිය.