ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තය බලා පිටත් වෙයි

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (27) අලුයම නවසීලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ ටෙස්ට් තරග 02 කට, එක් දින තරග 03 කට සහ විස්සයි විස්ස තරග 03 කට සහභාගී වීම සදහායි.

Read more

Local News