ජාතික ජන බලවේගයේ විරෝධතාවයේදී තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකුගේ තත්වය අසාධ්‍ය බව වාර්තා වනවා.
එම පුද්ගලයින් දෙදෙනා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශය අප කළ විමසීමකදී ප්‍රකාශ කලේ.
Share

Read more