ආනයන සේවා කාලයේ ගෙන්වන ලද රූපලාවන්‍ය උපකරණ තොගය ප්‍රසිද්ධ වෙන්දේසි අලෙවි කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
මේ වන විට වරායේ රඳවාගෙන ඇති රූපලාවන් උපකරණවල වටිනාකම රුපියල් කෝටි පහකට අධික බවයි ඔහු පවසන්නේ.
දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.