මේ වසරේදී කුඹුරු අක්කර දහතුන් දහසක්, පැරෂුට් ක්රමය ට වගා කිරීමට සූදානම් බව කෘෂිකර්ම අමාත්යංශය පවසනවා.
පැරෂුට් වගා ක්රමය චීනයේ ඉතා ජනප්රිය වගා ක්රමයක්.
මේ අතර තම වී අස්වැන්නට නිසි මිලක් ලැබෙන්නේ නැති නිසා තමන් කබලෙන් ලිපට වැටී ඇති බවයි ගොවීන් චෝදනා කරන්නේ.