අක්කර 25 ක තෘණ වගාවක් ගින්නෙන් විනාශ වෙයි

Share

හැටන්, කොටගල, රෝසිටා, සත්ව ගොවිපළේ, තෘණ වගා භූමියක ගින්නක් හටගෙන තිබෙනවා.

අක්කර විසිපහක පමණ තෘණ වගාවක් ගින්නෙන් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

ගොවිපලේ නිලධාරීන් සැක පළ කරන්නේ යම් කිසි පිරිසක් වගාවට ගිනි තබන්නට ඇති බවයි.

Read more

Local News