අම්බලන්ගොඩත් වෙඩිතැබීමක්

Share

අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් තවත් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිය ගොස් ඇත්තේ 42 හැවිරිදි අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුයි.

Read more

Local News