වෘත්තීය සමිති 40ක් හෙට මහපාරේ

Share

වෘත්තීය සමිති 40ක් හෙට මහපාරේ විරෝධතාවයකට එක්වන බවයි වාර්තා වන්නේ.

වරාය, තෙල්, විදුලි, ජලය, සහ බැංකු සේවකයිනුත් හෙට වැඩවර්ජනයක නිරත වන බවද නිවේදනය කර තිබෙනවා.

Read more

Local News