මැතිවරණය හකුලා දැමීමට එරෙහිව එංගලන්තයේ විරෝධතා

Share

මැතිවරණය හකුලා දමමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙනයන ඒකාධිපති ස්වරූපයට එරෙහිව විරෝධතාවයක් පැවැත්වුණා.

ඒ එංගලන්තයේ වොට්ෆොර්ඩ් නගරයේදී.

ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ශ්‍රී ලාංකිකයන් එක්වයි මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ.

එහිදී ඔවුන් ජාත්‍යන්තරයට ලබාදුන් පණිවිඩය වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් ජනතා ඡන්දය සඳහා අවස්ථාව ලබාදෙන ලෙසයි.

Read more

Local News