දිස්ත්‍රික්ක කිහිපයකට නවීන ළමා රෝහල්

Share

යාපනය, හම්බන්තොට, බදුල්ල, සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල විශේෂිත නවීන ළමා රෝහලක් පිහිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ජනපති ලේකම්, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහායි.

Read more

Local News