නගර රැසක මත්ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර රැසකට ගංජා අලෙවි කළ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු තිස් තුනක් වන, හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.

Read more

Local News