කැනඩාවේ ටික්ටොක්වලට තහනමක්

කැනඩා රජය විසින් සියලුම උපාංගවලින් ටික්ටොක් යෙදවුම තහනම් කර තිබෙනවා.

කැනේඩියානු රජය පවසන්නේ පෞද්ගලිකත්වය හා ආරක්ෂාව සඳහා පිළිගැනීමට බැරි මට්ටමේ අවධානමක් පවතින බැවින් මෙම තීරණය ගත් බවයි.