සුපිරි ක්‍රීඩක මෙසී ට සම්මානයක් February 28, 2023 2022 ෆිෆා සම්මාන උළෙල පැරිසියේදී පැවැත්වුණා. එහිදී 2022 වසරේ හොඳම පිරිමි ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ආජන්ටිනා සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී සමත් වුණා. 35 හැවිරිදි මෙසී මෙම සම්මානය දිනා ගනු ලැබුවේ දෙවන වරටයි.