භූමිතෙල් මිල පහළට

Share

භූමිතෙල් මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 50කින් අඩුකර තිබේ.

එහි ලීටරයක නව මිල රුපියල් 305කි.

එසේම ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 464 සිට රුපියල් 330 දක්වා රුපියල් 134කින් අඩුකර තිබේ.

මෙම මිල සංශෝධනය අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකය.

Read more

Local News