සමගි ජන බලවේගයේ තවත් ජන රැළියක් වත්තල දී

Share

පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගත් සමගි ජන බලවේගයේ තවත් ජන රැළියක් වත්තල ප්‍රදේශයේදී පැවැත්වුණා.

ඒ සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

Read more

Local News