වසර 75ක් රට පාලනය කළ පවුල් ගැන කියන අනුර

Share

එදා ජනතාව ප්‍රභූවරුන් ලෙස පිළිගත් පුද්ගලයින් අද කම්බ හොරු බවට පත් වී ඇතැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුවේ පැවති ජන රැළියකට එක්වෙමිනුයි.

Read more

Local News