ලංකාවේ සංවර්ධන ප්‍රතිසංස්කරණ සදහා ලෝක බැංකුවේ සහය

Share

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිසංස්කරණ වැඩසටහනට ලෝක බැංකුව අඛණ්ඩව සහය ලබාදෙන බව එහි නියෝජිතයින් ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාවේදී ඔවුන් මේ බව සඳහන් කර ඇත්තේ.

Read more

Local News