දිස්ත්‍රික්ක කිහිපයකම මේ වන විට අස්වනු නෙලීම ආරම්භ කර තිබෙනවා.
වී සඳහා සහතික මිලක් රජය නියම කර තිබුණද එය ප්‍රමාණවත් නැති බවයි ගොවීන් පවසන්නේ.
මේ අතර ගබඩා විවෘත නොකිරීම හේතුවෙන් වී අස්වනු අලෙවි කර ගැනීමට ද නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවටයි ගොවීන් චෝදනා කරන්නේ.