පාර්ලිමේන්තුව මාර්තු මස 7 වනදා සිට 10 වනදා දක්වා රැස්වීමට තීරණය කර තිබෙනවා.
කථානායකවරයාගේ ප්රධානත්වයෙන් ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Share

Read more