ලෝක ආර්ථිකය 2024 වර්ධනයක්

Share

හැකිළුණු ලෝක ආර්ථිකය 2024 වර්ධනයක් – ලංකාවේ ආර්ථිකයත් සුභවාදී ගමනක

ගෝලීය ආර්ථික වර්ධන වේගය මේ වසරේදී පහළ අගයක පැවතියත් එය දෙදාස් විසි හතරේදී යම් වර්ධනයක් ළඟා කරගනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර තිබෙනවා.

ගෝලීය උද්ධමනය ද ඒ අනුව ක්‍රමයෙන් පහත වැටෙනු ඇති.

මෙම පුරෝකථනය අනුව දියුණු වෙමින් පවතින ශ්‍රී ලංකාව ඇතුළු රටවලටද මෙය යහපත් අන්දමින් බලපාන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

Read more

Local News