ගාලු මුවදොර වෙරළේ දුලබ දසුනක්

Share

පසුගිය සති කිහිපය පුරා ගාලු මුවදොර වෙරළ තීරයට පැමිණි කැස්බෑවුන් වෙරළ තීරයේ බිත්තර දමා තිබෙනවා.

මේ වන විට බිත්තර වලින් පිටතට පැමිණි කැස්බෑ පැටවුන් රාශියක් ආරක්ෂාකාරීව සිටින බවයි වාර්තා වන්නේ.

රාත්‍රී කාලයේදී මෙම වෙරළ තීරයට ඇතුළු වීම පරිසර පොලීසිය සහ වනජීවී දෙපාර්තමේන්තුව මගින් වළක්වා තිබෙනවා.

Read more

Local News