වේගා මෝටර් රථය සඳහා බලපත්‍රය හිමිවෙයි

Share

වේගා මෝටර් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව මෙරට ලියාපදිංචි කරන ලද ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද ප්‍රථම වේගා මෝටර් රථය සඳහා අංක ලියාපදිංචි අංක තහඩුව ලබාදීම අද (03) ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ අමාත්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

Read more

Local News