ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Share

IMF ණය තත්වය සහ රටේ ආර්ථිකය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද තවත් විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී සිදු කළා.

දැන් අපේ යුතුකම අවසන්. IMF එකේ යුතුකම් මේ මස අවසන් වෙන්න කලින් ඉටු කරයි කියල ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

ජනතාවට විදීමට සිදුවූ අපහසුත පිලිබඳ දන්නා බවත් ආණ්ඩුවක් ලෙස ඊට සමාව ඉල්ලා සිටින බවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

Read more

Local News