මැතිවරණ කොමිසමේ තීරණාත්මක සාකච්ඡාව ඇරඹේ

Share

මැතිවරණ කොමිසමේ තීරණාත්මක සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා.

ඊට කොමිසමේ සාමාජිකයින්, මුදල් ලේකම්, මුද්‍රණාලාධිපතිනිය සහ පොලිස්පතිවරයාත් එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

මෙම සාකච්ඡාවේදී මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අවසන් තීරණය ගැනීමට නියමිතයි.

Read more

Local News