හරක් කටා සහ කුඩු සලිඳු මැඩගස්කරයේ දී අත්අඩංගුවට

Share

මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු ඇතුළු 08 දෙනෙකු මැඩගස්කරයේ ඉවාටෝ ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නඳුන් චින්තක නොහොත් ” හරක් කටා” සහ සලිඳු මල්ෂික නොහොත් ” කුඩු සලිඳු ” බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Read more

Local News