ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, නව වැඩබලන මහ ලේකම්වරයෙකු පත් කර තිබෙනවා.
මෙලෙස වැඩබලන මහලේකම් ධූරය සඳහා පත් කර ඇත්තේ එම පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් සරත් ඒකනායකයි.
සරත් ඒකනායක මධ්‍යම පළාත් හිටපු මහ අමතිවරයෙකුද වනවා.
Share

Read more