කොළඹ කොටුවට පොලීසිය සහ යුද හමුදාව

Share

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොළඹ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට අදාළව කොළඹ කොටුව මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ විසින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අන්තරේ උද්ඝෝෂණය මර්දනය කිරීම සඳහා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට විශාල පොලිස් බළ ඇණියක් ගෙන්වා තිබෙනු දක්නට ලැබෙනවා.

Read more

Local News