වැල්ලම්පිටිය ප්‍රදේශයේ වෙඩි තැබීමක්

Share

කොටුවිල වැල්ලම්පිටිය ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි තැබීමෙන් මානවඩුගේ අසංක මධුරංග නොහොත් පරිප්පුවාගේ සමීපතමයෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News