පළායෑමට තැත්කළ රැඳවියෙක් වෙඩි පහරින් මරුට

Share

කෑගල්ල බන්ධනාගාරයෙන් පැනයාමට උත්සාහ කළ රැඳවියෙකු වෙඩි වැදීමෙන් මියගොස් තිබෙනවා.

එම අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි නිලධාරියා රැඳවියා පැන යාම වළක්වා ගැනීමට මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක ප්‍රකාශ කළේ.

Read more

Local News