ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති අද උදෑසන සිට පැය 24 ක සංකේතාත්මක වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වනවා.
මේ හේතුවෙන් රෝහල්වල බාහිර ප්‍රතිකාර, රසායනාගාර කටයුතු ඇතුළු සේවාවන් රැසක් ඇණ හිට තිබෙනවා.
Share

Read more