තැපැල් ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Share

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මාර්තු 28, 29, 30 සහ 31 යන දිනවල පැවැත්වීමට මැතිවරණ කොමිසම යෝජනා කර තිබෙනවා.

අප කල විමසීමකට පිළිතුරු දෙමින් කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මේ බව තහවුරු කළා.

Read more

Local News