වෙළෙඳපොළ සමතුලිතතාවය ඇති කර ගන්නා තුරු බිත්තර ආනයනය කිරීමට සිදුවෙනවා – වෙළඳ අමාත්‍ය

Share

ඉදිරියේ දී බිත්තර නිෂ්පාදනය වැඩි කර වෙළෙඳපොළ සමතුලිතතාවය ඇති කර ගන්නා තුරු බිත්තර ආනයනය කිරීමට සිදු වන බව වෙළෙඳ සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය නලින් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී අද (08) ප්‍රකාශ කළා.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෙළෙඳ අමාත්‍යවරයා මේ බව පැවසීය.

Read more

Local News