තුම්මුල්ල හන්දිය අවට රථවාහන තදබදයක්

Share

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සංවිධානය කර ඇති පාගමනක් හේතුවෙන් තුම්මුල්ල හන්දිය අවට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා.

Read more

Local News