කාන්තා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වෙනසක්

Share

කාන්තා දිනය සමරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය කාන්තා කාර්ය මණ්ඩලයකින් පමණක් සමන්විත ගුවන් යානයක් පියාසර කරවා තිබෙනවා.

ඒ අනුව එම යානය කටුනායක ගුවන්තොටුපොළේ සිට ඉන්දියාවේ ට්‍රිචි ගුවන්තොටුපොළ බලා පියාසර කර ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේ.

Read more

Local News