සමරු කාසි මිලදී ගැනීමට අවස්ථාවක්

Share

ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් සැමරුම නිමිත්තෙන් නිකුත් කරන ලද සංසරණය සඳහා නොවන සමරු කාසි සීමිත ප්‍රමාණයක් අද (09) සිට මහ බැංකු අලෙවි ස්ථාන හරහා අලෙවි කිරීමට කටයුතු යොදා ඇති බව මහ බැංකුව නිවේදනය කරනවා.

එක් කාසියක් රුපියල් 6000ක මුදලකට පහත නිවේදනයේ සඳහන් ස්ථාන හරහා මිලදී ගැනීමේ අවස්ථාව හිමිවන බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

Read more

Local News