විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක

Share

ක්ෂේත්‍ර රැසක වෘත්තීන් නොයෝජනය කරන වෘත්තීය සමිති එකමුතුව අද දීප ව්‍යාප්ත වර්ජන ක්‍රියාමාර්ගයක අවතීර්ණ වනවා.

එහි මුල්ම පියවර වශයෙන් විශ්ව විද්‍යාල ආචාර්ය්වරුන් අද සිට අඛන්ඩ වැඩ වර්ජනයක නිරත වන බවයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය සඳහන් කළේ.

Read more

Local News