ඩොලරයේ අද මිල

Share

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (09) තවදුරටත් අඩු වී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.307.36 ක් ලෙස හා විකුණුම් මිල රු.325.52 ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

Read more

Local News