වී මිලදී ගන්න ගබඩා විවෘත නැති බවට ගොවීන්ගෙන් චෝදනා

Share

පොළොන්නරුව කවුඩුල්ල ව්‍යාපාරයේ ගොවීන් මේ වන විට සියයට විසිපහක භූමි ප්‍රමාණයක වී අස්වනු නෙලා අවසන්ව තිබෙනවා.

නමුත් එම ගොවීන්ගේ වී මිලදී ගැනීමට රජය කිසිඳු වී ගබඩාවක් මෙතෙක් විවෘත කර නැති නිසා ගොවීන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි.

එසේම එම වී ගබඩා මේ වන විටත් විනාශයට යමින් පවතින බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

Read more

Local News