අධික දුම් පිට කරන වාහන ගැන දැනුම් දෙන්න අංකයක්

Share

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායු විමෝචන අංශය මහජනතාවගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

ඒ අධික ලෙස දුම් පිට කරන වාහන සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙස පවසමින්.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායු විමෝචන අංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ අයි ජී දසුන් ජනක පවසා සිටියේ දක්වා ඇති වට්ස්ඇප් දුරකථන ඔස්සේ අදාල දැනුවත් කිරීම් සිදුකල හැකි බවයි.

Read more

Local News