උත්තර පත්‍ර පරික්ෂාවට ගෙවන දීමනාව වැඩි කිරීමට පියවර

Share

උසස් පෙළ උත්තර පත්‍ර පරික්ෂාව සඳහා ගෙවන දීමනාව දෙගුණයකින් වැඩි කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

Read more

Local News