නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුව ආරම්භ වුණා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ප්‍රශ්න අසනු ලැබුවා.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ මෙම කාර්තුව අවසන් වන විට සෞඛ්‍ය ගැටළු සීයට හැත්ත පහක් අසූවත් අතර ප්‍රමාණයකට විසඳුම් ලබාදෙන බවයි.