ඡන්ද අයිතිය සුරැකීම උදෙසා වන මහජන නියෝජිත සමුළුව කොළඹ දී

Share

ඡන්ද අයිතිය සුරක්ෂිත කරගැනීම උදෙසා වන මහජන නියෝජිත සමුළුව කොළඹ දී පැවැත්වුණා.

ඒ ආගමික නායකයින්, දේශපාලන පක්ෂ නියෝජිතයින් ඇතුළු පාර්ශව රැසක සහභාගීත්වයෙනුයි.

Read more

Local News