වන අලියා බසයේ ගැටී මිය යයි

Share

හබරණ, ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේදී වන අලියෙකු බස් රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හබරණ, හුරුළු රක්ෂිත භූමියේ සිට කවුඩුල්ල ජාතික වනෝද්‍යානය කරා ගමන් කිරීමේදී මෙම අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

බස් රථ රියදුරාගේ වේගවත් රිය ධාවනය අනතුරට හේතුවයි.

Read more

Local News