බුත්තල රිය අනතුරකින් පුද්ගලයෙකු මිය යයි

Share

බුත්තල මිනිපේ හන්දිය ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරි රථයක ගැටීමෙන් ඊයේ අනතුරක් සිදුව තිබෙනවා.

යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් පසු කෝපයට පත් ප්‍රදේශවාසීන් ලොරි රථයට දැඩි අලාභ හානි සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News