පාසල් ඉදිරිපිට අරගල කරන්න එපා – ප්‍රසන්න රණතුංගගෙන් ඉල්ලීමක්

Share

පාසල් ඉදිරිපිට සිදුකරන අරගල පාලනය කරන්න ගන්නා ක්‍රියාමාර්ග නිසා දෙමාපියන්ට වේදනාවක් දැනෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එබැවින් පාසල් ඉදිරිපිට අරගල නොකරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අද (10) පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

Read more

Local News